mastodon/config/locales/simple_form.si.yml
github-actions[bot] 5a33b81479 New Crowdin Translations (automated) (#27321)
Co-authored-by: GitHub Actions <noreply@github.com>
2023-10-10 13:52:41 +02:00

233 lines
21 KiB
YAML

---
si:
simple_form:
hints:
account_alias:
acct: ඔබට ගෙන යාමට අවශ්‍ය ගිණුමේ username@domain සඳහන් කරන්න
account_migration:
acct: ඔබට යාමට අවශ්‍ය ගිණුමේ username@domain සඳහන් කරන්න
account_warning_preset:
text: ඔබට ඒ.ස.නි., පූරක අනන්‍යන සහ සැඳහුම් වැනි ලිපි පද ගැළපුම් භාවිතා කිරීමට හැකිය
title: විකල්ප. ලබන්නාට නොපෙනේ
admin_account_action:
send_email_notification: පරිශීලකයාට ඔවුන්ගේ ගිණුම සමඟ සිදු වූ දේ පිළිබඳ පැහැදිලි කිරීමක් ලැබෙනු ඇත
type_html: "<strong>%{acct}</strong>සමඟ කළ යුතු දේ තෝරන්න"
types:
disable: පරිශීලකයාගේ ගිණුම භාවිතා කිරීමෙන් වළක්වන්න, නමුත් ඔවුන්ගේ අන්තර්ගතය මකා දැමීම හෝ සඟවන්න එපා.
none: වෙනත් ක්‍රියාවක් අවුලුවාලීමකින් තොරව, පරිශීලකයාට අනතුරු ඇඟවීමක් යැවීමට මෙය භාවිතා කරන්න.
sensitive: මෙම පරිශීලකයාගේ සියලුම මාධ්‍ය ඇමුණුම් සංවේදී ලෙස සලකුණු කිරීමට බල කරන්න.
warning_preset_id: විකල්ප. ඔබට තවමත් පෙරසිටුවීමේ අවසානයට අභිරුචි පෙළ එක් කළ හැක
announcement:
all_day: පරීක්ෂා කළ විට, කාල පරාසයේ දින පමණක් දර්ශනය වනු ඇත
ends_at: විකල්ප. මෙම අවස්ථාවේදී නිවේදනය ස්වයංක්‍රීයව ප්‍රකාශනය කිරීමෙන් ඉවත් වනු ඇත
scheduled_at: නිවේදනය වහාම ප්‍රකාශයට පත් කිරීමට හිස්ව තබන්න
starts_at: විකල්ප. ඔබගේ නිවේදනය නිශ්චිත කාල පරාසයකට බැඳී ඇත්නම්
text: ඔබට ලිපි පද ගැළපුම් භාවිතා කිරීමට හැකිය. කරුණාකර නිවේදනයෙන් පරිශ්‍රීලකයින්ගේ තිරයේ ඉඩ කෙතරම් ඇහිරෙනවා ද පිළිබඳව සැලකිලිමත් වන්න
appeal:
text: ඔබට වර්ජනයකට අභියාචනා කළ හැක්කේ එක් වරක් පමණි
defaults:
autofollow: ආරාධනාව හරහා ලියාපදිංචි වන පුද්ගලයින් ස්වයංක්‍රීයව ඔබව අනුගමනය කරනු ඇත
avatar: PNG, GIF හෝ JPG. වැඩිම %{size}. %{dimensions}px දක්වා අඩු කරනු ඇත
bot: ගිණුම ප්‍රධාන වශයෙන් ස්වයංක්‍රීය ක්‍රියා සිදු කරන බවත් නිරීක්ෂණය නොකළ හැකි බවත් අන් අයට සංඥා කරන්න
context: පෙරහන යෙදිය යුතු සන්දර්භ එකක් හෝ කිහිපයක්
current_password: ආරක්ෂක අරමුණු සඳහා කරුණාකර ජංගම ගිණුමේ මුරපදය ඇතුළත් කරන්න
current_username: තහවුරු කිරීමට, කරුණාකර වත්මන් ගිණුමේ පරිශීලක නාමය ඇතුළත් කරන්න
digest: දිගු කාලයක් අක්‍රියව සිටීමෙන් පසුව පමණක් යවන ලද අතර ඔබ නොමැති විට ඔබට කිසියම් පුද්ගලික පණිවිඩයක් ලැබී ඇත්නම් පමණි
email: ඔබට තහවුරු කිරීමේ විද්‍යුත් තැපෑලක් එවනු ලැබේ
header: PNG, GIF හෝ JPG. වැඩිම %{size}. %{dimensions}px දක්වා අඩු කරනු ඇත
inbox_url: ඔබට භාවිතා කිරීමට අවශ්‍ය රිලේ හි මුල් පිටුවෙන් URL එක පිටපත් කරන්න
irreversible: පෙරහන පසුව ඉවත් කළ ද, පෙරූ ලිපි අප්‍රතිවර්ත්‍යව අතුරුදහන් වනු ඇත
locale: වි-තැපැල්, තල්ලු දැනුම්දීම් සහ පරිශ්‍රීලක අතුරුමුහුණතේ භාෂාව
password: අවම වශයෙන් අක්ෂර 8 ක් භාවිතා කරන්න
phrase: ලිපිවල පෙළ හෝ අන්තර්ගත අවවාද නොසලකා ගැළපෙනු ඇත
scopes: යෙදුමට ප්‍රවේශ වීමට ඉඩ දෙන්නේ කුමන API වලටද. ඔබ ඉහළ මට්ටමේ විෂය පථයක් තෝරා ගන්නේ නම්, ඔබට තනි ඒවා තෝරා ගැනීමට අවශ්‍ය නොවේ.
setting_always_send_emails: ඔබ නිතර මාස්ටඩන් භාවිතා කරන විට වි-තැපැල් දැනුම්දීම් නොලැබෙයි
setting_default_sensitive: සංවේදී මාධ්‍ය පෙරනිමියෙන් සඟවා ඇති අතර ක්ලික් කිරීමකින් හෙළිදරව් කළ හැක
setting_display_media_default: සංවේදී බව සලකුණු කළ මාධ්‍ය සඟවන්න
setting_display_media_hide_all: සැමවිට මාධ්‍ය සඟවන්න
setting_display_media_show_all: සැමවිට මාධ්‍ය පෙන්වන්න
setting_use_blurhash: අනුක්‍රමණ සැඟවුණු දෘශ්‍යවල වර්ණ මත පදනම් වන නමුත් ඕනෑම විස්තරයක් අපැහැදිලි කරයි
setting_use_pending_items: සංග්‍රහය ස්වයංක්‍රීයව අනුචලනය කරනවා වෙනුවට ක්ලික් කිරීමක් පිටුපස කාලරේඛා යාවත්කාලීන සඟවන්න
whole_word: මූල පදය හෝ වාක්‍ය ඛණ්ඩය අක්ෂරාංක පමණක් වන විට, එය යෙදෙන්නේ එය සම්පූර්ණ වචනයට ගැලපේ නම් පමණි
domain_allow:
domain: මෙම වසමට මෙම සේවාදායකයෙන් දත්ත ලබා ගැනීමට හැකි වන අතර එයින් ලැබෙන දත්ත සකස් කර ගබඩා කරනු ලැබේ
email_domain_block:
domain: මෙය විද්‍යුත් තැපැල් ලිපිනයේ හෝ එය භාවිතා කරන MX වාර්තාවේ පෙන්වන ඩොමේන් නාමය විය හැක. ලියාපදිංචි වූ පසු ඒවා පරීක්ෂා කරනු ලැබේ.
with_dns_records: ලබා දී ඇති වසමේ DNS වාර්තා විසඳීමට උත්සාහ කරන අතර ප්‍රතිඵල ද අවහිර කරනු ලැබේ
filters:
action: ලිපියක් පෙරහනට ගැළපෙන විට ඉටු විය යුතු ක්‍රියාමාර්ගය තෝරන්න
actions:
hide: පෙරහන් කළ අන්තර්ගතය සම්පූර්ණයෙන්ම සඟවන්න, එය නොපවතින ලෙස හැසිරෙන්න
warn: පෙරහන මාතෘකාව සඳහන් කරන අනතුරු ඇඟවීමක් පිටුපස පෙරූ අන්තර්ගතය සඟවන්න
form_challenge:
current_password: ඔබ ආරක්ෂිත ප්‍රදේශයකට ඇතුල් වේ
imports:
data: CSV ගොනුව වෙනත් මාස්ටඩන් සේවාදායකයකින් නිර්යාත කර ඇත
invite_request:
text: මෙය ඔබගේ අයදුම්පත සමාලෝචනය කිරීමට අපට උපකාරී වනු ඇත
ip_block:
comment: විකල්ප. ඔබ මෙම රීතිය එක් කළේ මන්දැයි මතක තබා ගන්න.
expires_in: IP ලිපින යනු සීමිත සම්පතකි, ඒවා සමහර විට බෙදාගෙන ඇති අතර බොහෝ විට අත් වෙනස් වේ. මෙම හේතුව නිසා අවිනිශ්චිත IP වාරණ නිර්දේශ නොකරයි.
ip: IPv4 හෝ IPv6 ලිපිනයක් ඇතුළත් කරන්න. ඔබට CIDR සින්ටැක්ස් භාවිතයෙන් සම්පූර්ණ පරාසයන් අවහිර කළ හැක. ඔබව අගුලු නොදැමීමට ප්‍රවේශම් වන්න!
severities:
no_access: සියලු සම්පත් වෙත ප්‍රවේශය අවහිර කරන්න
sign_up_requires_approval: නව ලියාපදිංචි කිරීම් සඳහා ඔබේ අනුමැතිය අවශ්‍ය වනු ඇත
severity: මෙම IP වෙතින් ඉල්ලීම් සමඟ කුමක් සිදුවේද යන්න තෝරන්න
rule:
text: මෙම සේවාදායකයේ භාවිතා කරන්නන් සඳහා රීතියක් හෝ අවශ්‍යතාවයක් විස්තර කරන්න. එය කෙටි හා සරල කිරීමට උත්සාහ කරන්න
sessions:
otp: 'ඔබගේ දුරකථන යෙදුම මගින් උත්පාදනය කරන ලද ද්වි-සාධක කේතය ඇතුළු කරන්න හෝ ඔබගේ ප්‍රතිසාධන කේත වලින් එකක් භාවිතා කරන්න:'
webauthn: එය USB යතුරක් නම්, එය ඇතුළු කිරීමට වග බලා ගන්න, අවශ්ය නම්, එය තට්ටු කරන්න.
tag:
name: ඔබට අකුරු වල ආවරණය පමණක් වෙනස් කළ හැකිය, උදාහරණයක් ලෙස, එය වඩාත් කියවිය හැකි කිරීමට
user:
chosen_languages: සබල නම්, තෝරාගත් භාෂාවල ලිපි පමණක් ප්‍රසිද්ධ කාල රේඛාවේ දිස්වේ
webhook:
events: යැවීමට සිදුවීම් තෝරන්න
url: සිදුවීම් යවනු ලබන ස්ථානය
labels:
account:
fields:
name: නම්පත
value: අන්තර්ගතය
show_collections: අනුගමන හා අනුගාමිකයින් පැතිකඩෙහි පෙන්වන්න
unlocked: නව අනුගාමිකයින් ස්වයංක්‍රීයව පිළිගන්න
account_alias:
acct: පැරණි ගිණුමේ හැසිරවීම
account_migration:
acct: නව ගිණුමේ හැසිරවීම
account_warning_preset:
text: පෙර සැකසූ පෙළ
title: සිරැසිය
admin_account_action:
include_statuses: වි-තැපෑලට වාර්තා කරන ලද ලිපි ද ඇතුළත් කරන්න
send_email_notification: විද්‍යුත් තැපෑලෙන් පරිශීලකයාට දැනුම් දෙන්න
text: අභිරුචි අනතුරු ඇඟවීම
type: ක්‍රියාමාර්ගය
types:
disable: කැටි කරන්න
none: අනතුරු ඇඟවීමක් යවන්න
sensitive: සංවේදීතාව
silence: සීමාව
suspend: අත්හිටුවන්න
warning_preset_id: අනතුරු ඇඟවීමේ පෙරසිටුවක් භාවිතා කරන්න
announcement:
all_day: දවස පුරා සිදුවීම
ends_at: සිදුවීමේ අවසානය
scheduled_at: උපලේඛන ප්රකාශනය
starts_at: සිදුවීමේ ආරම්භය
text: නිවේදනය
appeal:
text: මෙම තීරණය ආපසු හැරවිය යුත්තේ මන්දැයි පැහැදිලි කරන්න
defaults:
autofollow: ඔබගේ ගිණුම අනුගමනයයට ආරාධනා කරන්න
avatar: පැතිකඩ ඡායාරූපය
bot: මෙම ගිණුම ස්වයංක්‍රියයි
chosen_languages: භාෂා පෙරන්න
confirm_new_password: නව මුරපදය තහවුරු කරන්න
confirm_password: මුරපදය තහවුරු කරන්න
context: සන්දර්භ පෙරන්න
current_password: වත්මන් මුරපදය
data: දත්ත
display_name: ප්රදර්ශන නාමය
email: වි-තැපැල් ලිපිනය
expires_in: පසු කල් ඉකුත් වේ
fields: පැතිකඩ පාරදත්ත
header: ශීර්ෂකය
honeypot: "%{label} (පුරවන්න එපා)"
inbox_url: රිලේ එන ලිපි URL
irreversible: සැඟවීම වෙනුවට අතහරින්න
locale: අතුරු මුහුණතේ භාෂාව
max_uses: උපරිම භාවිත ගණන
new_password: නව මුරපදය
otp_attempt: ද්වි සාධක කේතය
password: මුරපදය
phrase: මූල පදය හෝ වාක්‍ය ඛණ්ඩය
setting_advanced_layout: සංකීර්ණ අතුරු මුහුණත සබල කරන්න
setting_always_send_emails: සෑම විටම විද්‍යුත් තැපැල් දැනුම්දීම් යවන්න
setting_auto_play_gif: සජීවිකරණ GIF ස්වයංක්‍රීයව ධාවනය කරන්න
setting_default_language: ලිපිවල භාෂාව
setting_default_privacy: ලිපියේ රහස්‍යතාව
setting_default_sensitive: සෑමවිට මාධ්‍ය සංවේදී බව සලකුණු කරන්න
setting_delete_modal: ලිපියක් මැකීමට පෙර ඒ ගැන විමසන්න
setting_display_media: මාධ්ය සංදර්ශකය
setting_display_media_default: පෙරනිමි
setting_display_media_hide_all: සියල්ල සඟවන්න
setting_display_media_show_all: සියල්ල පෙන්වන්න
setting_expand_spoilers: අන්තර්ගත අවවාද සහිත ලිපි සැමවිට දිගහරින්න
setting_hide_network: ඔබගේ ජාලය සඟවන්න
setting_reduce_motion: සජීවිකරණවල චලනය අඩු කරන්න
setting_system_font_ui: පද්ධතියේ පෙරනිමි රුවකුරු භාවිතා කරන්න
setting_theme: අඩවියේ තේමාව
setting_trends: අද ප්‍රවණතා පෙන්වන්න
setting_unfollow_modal: යමෙකු අනුගමනය නොකිරීමට පෙර තහවුරු කිරීමේ සංවාදය පෙන්වන්න
setting_use_blurhash: සැඟවුණු මාධ්‍ය සඳහා වර්ණවත් අනුක්‍රමික පෙන්වන්න
setting_use_pending_items: මන්දගාමී ප්‍රකාරය
severity: බරපතලකම
sign_in_token_attempt: ආරක්‍ෂණ කේතය
title: සිරැසිය
type: ආයාත වර්ගය
username: පරිශීලක නාමය
username_or_email: පරි. නාමය හෝ වි-තැපෑල
whole_word: සමස්ත වචනය
email_domain_block:
with_dns_records: වසමෙහි MX වාර්තා සහ IP ඇතුළත් කරන්න
featured_tag:
name: හෑෂ් ටැගය
filters:
actions:
hide: මුළුමනින්ම සඟවන්න
warn: අවවාදයක් සහිතව සඟවන්න
form_admin_settings:
custom_css: අභිරුචි CSS
profile_directory: පැතිකඩ නාමාවලිය සබල කරන්න
site_terms: රහස්‍යතා ප්‍රතිපත්තිය
site_title: සේවාදායකයේ නම
theme: පෙරනිමි තේමාව
interactions:
must_be_following_dm: ඔබ නොදන්නා අයගෙන් සෘජු පණිවිඩ ලැබීම අවහිර කරන්න
invite:
comment: අදහස
invite_request:
text: ඔබට එක් වීමට අවශ්‍ය ඇයි?
ip_block:
comment: අදහස
ip: අ.ජා. කෙ. (IP)
severities:
no_access: ප්‍රවේශය අවහිර කරන්න
sign_up_requires_approval: ලියාපදිංචි වීම සීමා කරන්න
severity: නීතිය
notification_emails:
digest: digest ඊමේල් යවන්න
favourite: යමෙක් ඔබගේ ලිපියට ප්‍රිය කළා
follow: යමෙක් ඔබව අනුගමනය කළා
mention: යමෙක් ඔබව සඳහන් කළා
report: නව වාර්තාවක් යොමු කර ඇත
rule:
text: නීතිය
tag:
listable: මෙම හැෂ් ටැගය සෙවීම් සහ යෝජනා වල දිස් වීමට ඉඩ දෙන්න
name: හෑෂ් ටැගය
trendable: මෙම හැෂ් ටැගය ප්‍රවණතා යටතේ දිස් වීමට ඉඩ දෙන්න
usable: ලිපි සඳහා මෙම පූරක අනන්‍යනය භාවිතයට ඉඩදෙන්න
user:
role: භූමිකාව
time_zone: වේලා කලාපය
user_role:
color: චිහ්නයේ පාට
name: නම
permissions_as_keys: අවසර
position: ප්‍රමුඛත්‍වය
webhook:
events: සබල කළ සිදුවීම්
url: අන්ත ලක්ෂ්‍ය URL
'no': නැහැ
recommended: නිර්දේශිත
required:
mark: "*"
text: අවශ්‍යයි
title:
sessions:
webauthn: පුරනය වීමට ඔබගේ ආරක්ෂක යතුරු වලින් එකක් භාවිතා කරන්න
'yes': ඔව්